Events

9. Binara Poyaබිනර පුර පසළොස්වක පොහොය සිල් වැඩසටහන සැප්තැම්බර් 6 වැනි සෙනසුරාදා පෙරවරු 8 සිට හැමිල්ටන් විහාරස්ථානයේ දී නේවාසික සංඝරත්නයේ අනුශාසනා පරිදි පැවැත්වේ.

Flag Vassana pinkam2025 වස්සාන සමයේ විශේෂ ආගමික වැඩසටහන් කිහිපයක් ඉදිරි මාසවල පැවැත්වීමට සූදානම් කර ඇතපහත දැක්වෙන ආගමික වැඩසටහන්වලට සහභාගී වීමෙන් එම විශේෂ අවස්ථාවන් ආගමානුකූලව සැමරීමට, මියගිය ඥාතීන්ට පින් දීම හෝ වෙනත් උතුම් අරමුණු සඳහා ඔබට අවස්ථාව ඇත.

2025 New Year2025 නව වසරේ උදාව සැදැහැවත් ව සැමරීම පිණිස පවත්වනු ලබන කිරි ආහාර බුද්ධ පූජාව සෑම වසරකම මෙන් මෙවර ද හැමිල්ටන් විහාරස්ථානයේදී ලබන ජනවාරි 01 සඳුදා උදෑසන 7ට පැවැත්වේ.

Vas Aradhana 1ලබන ජුලි 5 සෙනසුරාදා සවස 5 ට හැමිල්ටන් විහාරස්ථානයේ පැවැත්වෙන 2025 වස් ආරාධනා මහා පුණ්‍යකර්මයට අප හා එක්වන ලෙස අපගේ සියලුම දායක-දායිකාවන්ට සහ සැදැහැවතුන්ට ආරාධනා කරමු.

6. Poson Poya 653x600පොසොන් පුර පසළොස්වක පොහොය සිල් වැඩසටහන ජූනි 7 වැනි සෙනසුරාදා පෙරවරු 8 සිට හැමිල්ටන් විහාරස්ථානයේ දී නේවාසික සංඝරත්නයේ අනුශාසනා පරිදි පැවැත්වේ.

Dr. Malcolm Martinusඋඳුවප් පුර පොහොය ශීල භාවනා පින්කම පැවැත්වෙන දෙසැම්බර් 14 දා හැමිල්ටන් විහාර දායක සභාවේ ප්‍රථම සභාපතිවරයා ලෙස කටයුතු කළ ආචාර්ය මැල්කම් මාටිනස් මහතාගේ පළමු වාර්ෂික ගුණානුස්මරණය පැවැත්වීම සඳහා හැමිල්ටන් විහාර දායක සභාව (WCMT) කටයුතු සංවිධානය කරයි.

Udagama Narada Theroස්වීඩන් සමාධි බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති, යුරෝපයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය උඩගම නාරද නාහිමිපාණන් වහන්සේ විසින් පවත්වනු ලබන විශේෂ ධර්මදේශනයක් අගෝස්තු , 9 වන සෙනසුරාදා, හැමිල්ටන් විහාරස්ථානයේ දී පැවැත්වේ.

vesak 1වෙසක් පුර පසළොස්වක පොහෝ දින ශීල භාවනා පින්කම මැයි 10 සෙනසුරාදා උදෑසන 8 සිට පස්වරු 4 දක්වා හැමිල්ටන් විහාරස්ථානයේ දී පැවැත්විණි.

ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ භාවනා වැඩසටහන්වලින් සමන්විත එදින පින්කම් සඳහා දායක දායිකාවන් රැසක් එක්ව සිටියහ.

12 Unduvap Pohoyaඋඳුවප් පුර පසළොස්වක පොහොය සිල් වැඩසටහන දෙසැම්බර් 14 වැනි සෙනසුරාදා පෙරවරු 8 සිට හැමිල්ටන් විහාරස්ථානයේ දී නේවාසික සංඝරත්නයේ අනුශාසනා පරිදි පැවැත්වේ.

8. Nikini Poya 635x600නිකිණි පුර පසළොස්වක පොහොය සිල් වැඩසටහන අගෝස්තු 12 වැනි සෙනසුරාදා පෙරවරු 8 සිට හැමිල්ටන් විහාරස්ථානයේ දී නේවාසික සංඝරත්නයේ අනුශාසනා පරිදි පැවැත්වේ.

Hamilton Vesak PinkamaHamilton Vihara (Waikato Compassion Meditation Centre) will be celebrating Vesak on Saturday 10th May 2025, to commemorate the Birth, Enlightenment and Passing away of the Lord Buddha.

Blood donation 23 November"හැමිල්ටන් විහාරයේ (WCMT) තවත් සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස පවත්වන ලේ දන්දීමේ වැඩසටහන හෙට (23) සෙනසුරාදා Hillcrest, Morrisville Road, St. Francis Community දේවස්ථානයේ දී පෙරවර 8:00 සිට පස්වරු 1:30 දක්වා පැවැත්වේ.

Buddha Gnana Vandana 2025 වස්සාන සමයේ විශේෂ ආගමික වැඩසටහනක් ලෙස තෙසැත්තෑ බුද්ධ ඤාණ වන්දනා පිංකමක් ජුලි 19 සෙනසුරාදා සවස 5:00ට හිල්ක්‍රෙස්ට් සාමාන්‍ය පාසල් ශාලාවේදී පැවැත්වේ.

2024 Kathina 1හැමිල්ටන් විහාරස්ථානයේ දායක දායිකාවන් සහ සියලු පින්වතුන්ගේ ත්‍යාගශීලීත්වය, කැපවීම, දායකත්වය සහ සහභාගීත්වය සමඟ සිදුකළ මෙවර කඨින චීවර පූජා පින්කමේ විවිධ අවස්ථා.

2025 Vas Aradhana 1ගරුතර පූජ්‍ය සංඝයා වහන්සේලාට වස් කාලයෙහි වස් සමාදන් වී වාසය කිරීම සඳහා ආරාධනා කිරීමේ උත්සවය ජුලි 5 සෙනසුරාදා සවස හැමිල්ටන් විහාරස්ථානයේදී පැවැත්විණි.

ගරුතර භික්‍ෂූන් වහන්සේට දායක පින්වතුන් විසින් වස් ආරාධනා කරන ලද අතර. විහාරස්ථායට පැමිණි දායක දායිකාවෝ පළමුව බුදුන් වැද භික්‍ෂූන් වහන්සේ හමුවී චාරිත්‍රානුකූලව වස් විසීමට ආරාධනා කළහ. මේ එම උත්සවයේ මතක සටහන් කිහිපයකි.

The invitation ceremony for the rain retreat was held on Saturday 5 July at the Viharaya. These are some memories from the ceremony.

The Sangha residing at the temple, devotees and friends of the Dhamma participated in this ceremony.

 

2025 Vas Aradhana 2

2025 Vas Aradhana

2025 Vas Aradhana 3

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2025 Vas Aradhana 4

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

More Pics: https://www.facebook.com/photo?fbid=3759543124343192&set=pcb.3759548397675998

 

Ven Kahantenne Subodha Theroපූජ්‍ය කහන්තැන්නේ සුබෝධ හිමියන්ට ආශිර්වාද කිරීමේ උත්සවයක් පෙබරවාරි 1 වන සෙනසුරාදා සවස 7.00ට හැමිල්ටන් විහාරයේදී පැවැත්වේ.

11. Ill Poyaඉල් පුර පසළොස්වක පොහොය සිල් වැඩසටහන නොවැම්බර් 16 වැනි සෙනසුරාදා හැමිල්ටන් විහාරස්ථානයේ දී නේවාසික සංඝරත්නයේ අනුශාසනා පරිදි පැවැත්වේ.

7. Esala Poya ඇසළ පුර පසළොස්වක පොහොය සිල් වැඩසටහන ජූලි 12 වැනි සෙනසුරාදා පෙරවරු 8 සිට හැමිල්ටන් විහාරස්ථානයේ දී නේවාසික සංඝරත්නයේ අනුශාසනා පරිදි පැවැත්වේ.

1. Duruthu Poyaදුරුතු පුර පසළොස්වක පොහොය සිල් වැඩසටහන ජනවාරි 11 වැනි සෙනසුරාදා පෙරවරු 8 සිට හැමිල්ටන් විහාරස්ථානයේ දී නේවාසික සංඝරත්නයේ අනුශාසනා පරිදි පැවැත්වේ.