ලබන ජුලි 5 සෙනසුරාදා සවස 5 ට හැමිල්ටන් විහාරස්ථානයේ පැවැත්වෙන 2025 වස් ආරාධනා මහා පුණ්‍යකර්මයට අප හා එක්වන ලෙස අපගේ සියලුම දායක-දායිකාවන්ට සහ සැදැහැවතුන්ට ආරාධනා කරමු.
ඔබේ දහම් ගමනට පින් රැස් කර ගැනීම සඳහා මෙම සදහම් වැඩසටහනට සහභාගි වන මෙන් ඔබ සැමට කාරුණික ආරාධනා.
මෙවර වස් ආරාධනා පින්කම පහත සටහනේ දක්වා ඇති දායක දායිකාවන්ගේ දායකත්වයෙන් සිදුකෙරේ.
We would like to invite all our devotees and Dhamma friends to join us in the great ceremony of Vas Aradhana 2025 (Inviting the monks to observe rains retreat) on Saturday 5 July at 5 pm, at Hamilton Viharaya.
You all are kindly invited to attend this Dhamma programme to collect merits towards your Dhamma journey.