මෙම වසර සඳහා වන වස්සාන සිවුර පිළියෙල කිරීම පහත දැක්වෙන පින්වතුන්ගේ නිවෙස්වලදී සිදුකරනු ලැබේ.
චීවරය සඳහා රෙදි කැපීම අගෝස්තු 31 වැනි ඉරිදා සවස 5:00ට සමන්ත සහ ඉරේෂා වීරකෝන් පින්වතුන්ගේ හිල්ක්‍රෙස්ට් නිවසේදී ආරම්භ කෙරේ.
මෙම උතුම් පුණ්‍ය කර්මයට පැමිණ එක්වන මෙන් කාරුණිකව අපගේ සැදැහැවතුන්ට ආරාධනා කරමු. අදාල අය අමතා ඔබගේ කාලය වෙන්කර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.