Events

2025 වස්සාන සමයේ පින්කම් රැසක් | Auspicious deeds during the rainy season

Flag Vassana pinkam2025 වස්සාන සමයේ විශේෂ ආගමික වැඩසටහන් කිහිපයක් ඉදිරි මාසවල පැවැත්වීමට සූදානම් කර ඇතපහත දැක්වෙන ආගමික වැඩසටහන්වලට සහභාගී වීමෙන් එම විශේෂ අවස්ථාවන් ආගමානුකූලව සැමරීමට, මියගිය ඥාතීන්ට පින් දීම හෝ වෙනත් උතුම් අරමුණු සඳහා ඔබට අවස්ථාව ඇත.

● ජූලි 19 සෙනසුරාදා සවස 5 ට - තෙසැත්තෑ බුද්ධ ඥාන වන්දනා පිංකම

● අගෝස්තු 16 සෙනසුරාදා සවස 5 ට - අටවිසි බුද්ධ පුජා පිංකම

● සැප්තැම්බර් 20 සෙනසුරාදා සවස 5 ට - අටවිසි බුද්ධ පුජා පිංකම - රොටොරුවා

● ඔක්තෝබර් 26 ඉරිදා පෙරවරු 9.30 සිට - වස් අවසාන පිංකම

මෙම උතුම් පූජාවන් සිදු කිරීමට ඔබගේ ආදරණීය පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමඟ එකතු වන්න, එසේ කිරීමෙන් ශාරීරික හා අධ්‍යාත්මික ජීවිතයට ප්‍රතිලාභ ලබා දෙන්න.

Several special religious programs are planned for the 2025 Vassana season in the coming months.

By participating in the following religious programs, you will have the opportunity to celebrate these special occasions religiously, pay homage to deceased relatives, or for other noble purposes.

Join your beloved family members and friends in performing this noble puja, and in doing so, benefit both your physical and spiritual life.

Some of main the events in the coming months:

● Saturday 19 July at 5 pm - Tesaththa Buddha Gnana Vanadana Pinkama

● Saturday 16 August at 5 pm - Atavisi Buddha Puja Pinkama

● Saturday 20 September at 5 pm – Atavisi Buddha Puja Pinkama – Rotorua

● Sunday 26 October from 9.30 am – Vas Avasana Pinkama

You all are kindly invited to attend this Dhamma programme to collect merits towards your Dhamma journey.

Vassanaya 2025