බිනර පුර පසළොස්වක පොහොය සිල් වැඩසටහන සැප්තැම්බර් 6 වැනි සෙනසුරාදා පෙරවරු 8 සිට හැමිල්ටන් විහාරස්ථානයේ දී නේවාසික සංඝරත්නයේ අනුශාසනා පරිදි පැවැත්වේ.
සවස 6:00ට වස්සාන ධර්මදේශනා පින්කම ද සිදු කෙරේ.
ඔබගේ ආධ්‍යාත්මික බව ගමන යහපත් කර ගැනීමට පිං රැස් කර ගැනීම සඳහා මෙම පූජනීය ආගමික අවස්ථාවන්ට සහභාගී වන ලෙස ඔබට කාරුණිකව ආරාධනා කරමු.
The full-moon day Sil program will be held on Saturday, 6 September, from 8 a.m., at the Hamilton Vihara, under the guidance of the resident Sangha.
You are kindly invited to attend these great religious event to accumulate merits for your spiritual journey.